අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඒ අනුව, මෙතෙක් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මැයි මස 17 වනදා නිකුත් කර තිබු අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු වනු ඇති.
නව ගැසට් නිවේදනයට අනුව මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8,500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව පිළිවෙළින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්…
පොලිස් මූලස්ථානය Clean Sri Lanka - 2025 වැඩසටහනට සමගාමීව මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි…
'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු…
සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්…
දේශීය ටයර් සඳහා මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට දේශිය ටයර් නිෂ්පාදකයින් එකගතාවය පළ කළ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කුඩා ගුවන්යානයක් මුහුදට කඩා වැටීමෙන් සිදුවූ ගුවන් අනතුරක් හේතුවෙන් පුද්ගලයින්…