Local

මව බලන්න ජනපති අනුර අනුරාධපුර ශික්ෂණ රෝහලට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මව බැලීමට පැමිණ තිබෙනවා.

කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය මවගේ සුවදුක් බැලීමට ගොස් ඇති අතර, ඔහුගේ හදිසි පැමිණීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය හෝ නොදැන සිටි බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ මව මේ වනවිට සතියකට ආසන්න කාලයක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

Team CNF

Recent Posts

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මෙරටට…

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මේ වන විට මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා…

40 minutes ago

කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්තනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති…

2 hours ago

හැටන් බස් රථ අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට!

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ…

4 hours ago

හැටන්-මහනුවර මාර්ගයේ බස් රථ අනතුරක්!

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තකට පෙරළී අනතුරක්…

4 hours ago

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ‘ආචාර්ය’ ආවේ කොහොම ද? – CID ය පාර්ලිමේන්තුව පීරයි !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම…

6 hours ago

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක් !

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ…

6 hours ago