වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.
එය 2024 දෙසැම්බර් 14 වනදා සිට බලාත්මක වෙයි.
වාහන ආනයනය පිළිබඳ ජනපති අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ!
Leave a comment
Leave a comment