Local

හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට !

පොලීසියේ නිලධාරීන් හැර විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතවූ මාස 11ට රුපියල් මිලියන 1,448ක් වියදම් කර ඇති බවයි.

Team CNF

Recent Posts

ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් ලබාගත් මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුව මෙන්න!

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස…

19 minutes ago

අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට්…

2 hours ago

දයාසිරිට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව…

4 hours ago

‘පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනගන්න සියලු දෙනාගේ සහය ඉල්ලනවා’ නව කථානායක සිය ධූරයේ වැඩ අරඹමින් පවසයි!

පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය ඉල්ලා සිටින බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා…

6 hours ago

නව මන්ත්‍රීවරු හතරක් අද දිවුරුම් දෙයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා…

6 hours ago

රාජ්‍ය පරිපාලන ඇමති චන්දන අබයරත්න​ගේ ‘මහාචාර්ය’ පට්ටම ගලවයි!

ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න…

8 hours ago