ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.
එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.
යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට්…
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව…
පොලීසියේ නිලධාරීන් හැර විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ලබන සතියේ සිට ඉවත්…
පරමාදර්ශී පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය ඉල්ලා සිටින බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා…
හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් හා දැරියන් දෙදෙනෙකු දිය…
View Comments
වැඩ නැත්නම් ඔය පට්ටම් වලින් ජනතාවට වැඩක් නැහැ. ඕනි වෙන්නේ අවන්ක කමයි. එඩිතරකමයි.හොරකම් නොකර හිටියොත් ඒ ඇති.