ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රංවල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යයි.
ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.
දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවද කියැවෙයි.
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට…
ජනප්‍රිය ChatGPT නම් කෘතිම බුද්ධිමය මෘදුකාංගය නිර්මාණය කළ OpenAI සමාගමේ සේවය කළ සුචීර් බලාජි නම්…
කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර…
නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ…
ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ…