Local

කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය ගැන රජයෙන් ප්‍රකාශයක් !

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල නුදුරු දිනයකදී ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කරන ලද්දේ කතානායකවරයාට චෝදනා එල්ල කිරීම මේ දිනවල පිරිසකගේ ප්‍රධාන කටයුත්තක් වී ඇති බවයි.

කතානායකවරයාට එල්ලවන චෝදනා සත්‍ය වුවහොත් ගනු ලබන පියවර ගැන විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා කියාසිටියේ, කතානායකවරයා සිය පිළිතුර ලබාදුන් පසු අදාළ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරනු ඇති බවයි.

Team CNF

Recent Posts

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

1 hour ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

1 hour ago

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…

16 hours ago

අද සිට බිත්තර මිලේ වෙනසක් !

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට…

16 hours ago

අශෝ​ක රංව​ල​ගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි!

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක…

17 hours ago

ChatGPT ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කළ තරුණයෙකු සිය දිවි නසා ගනී.

ජනප්‍රිය ChatGPT නම් කෘතිම බුද්ධිමය මෘදුකාංගය නිර්මාණය කළ OpenAI සමාගමේ සේවය කළ සුචීර් බලාජි නම්…

18 hours ago