පුත්තලම, බෝලවත්ත හන්දිය ප්‍රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක කාන්තාවක සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන් ගත් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා ඊයේ (08දා) කොළඹ ප්‍රදේශයට පැමිණ නැවත යාපනය බලා ජීප් රථයේ ගමන් කරමින් සිටියදී පුත්තලම කොළඹ මාර්ගයේ බෝලවත්ත හන්දිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හැපී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ගජේන්ද්ර පොන්නම්බලම් මහතාද ජීප් රථයේ ගමන් කරමින් සිට ඇත.
හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න…
පාර්ලිමේන්තුව අද (17) පෙ.ව 9.30ට රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව…
අඟුලාන දුම්රියපොළ පාරේ ඇළ මාර්ගයේ තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ ඇළ…
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන්…
ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර…
සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…