කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට, ජන මාධ්‍ය පීඨයක් එක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අත්සනින් නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනය අනුව, ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ප්‍රසංග කලා අධ්‍යනය අංශ වලින් සමන්විත ජනමාධ්‍ය පීඨය ලෙස ශ්‍රීපාලි මණ්ඩපය පත් කොට තිබෙනවා.
1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 22වන වගන්ති ප්‍රකාරව පැවැරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක පළමු ජනමාධ්‍ය පීඨය බවට පත්වනවා.
2412-35_Sසජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…