Economy

පෞද්ගලි​ක අංශයට සහල් ආනයනය සඳ​හා කැබිනට් අනුමැතිය දෙයි!

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර ඇතිබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ පැවසීය.

එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබුණු බව පැවසීය.

ඒ අනුව කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇතිබව එහිදී පැවසීය.

ඕනෑම සහල් වර්ගයක් ආනයනය කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පැවසීය.සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් තමන් සතු නාඩු සහල් තොග ඉතා ඉක්මනින් වෙළඳ පොළට නිකුත් කිරීමට කැමැත්ත පලකර ඇතිබව ජයතිස්ස මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එලෙස කැමැත්ත ප්‍රකාශ කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතුව නාඩු සහල් තොග සීමිත ප්‍රමාණය ඉතා ඉක්මනින් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත බව වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

Ceylon News Factory

Recent Posts

තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්…

42 minutes ago

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ පිරිසක් කුමන්ත්‍රණයක ද? අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර​ගේ CID යයි (VIDEO)

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

4 hours ago

මෛත්‍රීපාල සිරිසේනට එරෙහි අධිකරණය​ට අපහාස කිරී​මේ නඩුවේ තීරණය මෙන්න!

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්…

5 hours ago

ජනපති අනුරට ඉන්දීය ජනපති නිල නිවසේ දී උණුසුම් පිළිගැනීමක් (VIDEO)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට…

7 hours ago

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික…

7 hours ago

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ !

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා…

21 hours ago