නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
එම කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වෙනවා.
මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය වී ඇති අතර අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කළ බවට වාර්තා වනවා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්…
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ සුඛෝපභෝගී මෝටර් රථ 400 කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින්…
හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස…
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ. ජනාධිපතිවරණයෙන්…