Local

පාසල් නිවාඩු කාලය ගැන දැනුම්දීමක් !

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තෙවන අධ්‍යයන වාරයේ පළමු අදියර 2024 නොවැම්බර් 22 දිනෙන් අවසන් වීමට නියමිතයි.

පාසල් නිවාඩුව 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මකයි.

මෙම කාලය තුළ අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගය පැවැත්වෙන බව ද අමාත්‍යාංශය සඳහන් කළා.

තෙවන අධ්‍යයන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 සිට 17 දක්වා පැවැත්වෙනවා.

Team CNF

Recent Posts

10වන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මෙන්න !

10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස…

16 hours ago

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මෙන්න !

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ. ජනාධිපතිවරණයෙන්…

17 hours ago

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර…

2 days ago

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවයි !

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු…

2 days ago

උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට !

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර…

2 days ago

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි – දිවුරුම් දුන් අමාත්‍යවරුන් මෙන්න !

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ‍අද පෙරවරු 10.00ට…

2 days ago