නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබෙනවා.
මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පසුගිය දිනවල දැඩි ලෙස ගැටුම්කාරි තත්ත්වයක් මතු වු බව වාර්තා වනවා.
ඒ් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධනගේ පත්නොකර සිටින ලෙස පක්ෂයේ ඇතැම් පිරිස් කරන ලද ඉල්ලීමකට අනුවයි.
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු…
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර…
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ හෙට…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ…
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය…