Uncategorized

උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට !

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව යුද හමුදාව පවසනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති බවයි.

උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Team CNF

Recent Posts

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර…

3 hours ago

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවයි !

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු…

4 hours ago

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි – දිවුරුම් දුන් අමාත්‍යවරුන් මෙන්න !

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ‍අද පෙරවරු 10.00ට…

7 hours ago

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ හෙට…

16 hours ago

අදත් සවස් කාලයේ වැසි – අද කාලගුණය මෙන්න !

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ…

16 hours ago

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරුන් මෙන්න !

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය…

1 day ago