හම්බන්තොට දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 5ක්ද, සමගි ජන බලවේගයට හා ශ්රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්රී ධුරය බැගින්ද හිමිව තිබෙනවා.
ජන බලවේගය
1 නිහාල් ගලපත්ති – 125,983
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249
සමගි ජන බලවේගය
1 දිලීප් වෙදආරච්චි – 23,514
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
1 ඩී.වී. චානක – 16,546
වන්නි දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
මහ මැතිවරණ ප්රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම X…
මෙවර මහ මැතිවරණයේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම මනාප…
ජාතික ජන බලවේගය 6,863,186 ( 61.56 %) ආසන 141 ජාතික ලැයිස්තු 18 සම්පුර්ණ ගණන 159සමගි…
මෙවර මහ මැතිවරණයේ යාපනය දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම මනාප…
මාතලේ දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය 2.ජී. දිසානායක –…