කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ කළේය.
ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරගකළ එම පක්ෂයේම ප්‍රභල අපේක්ෂකයින් දෙදෙනකු ගේ මනාප සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මනාප යලි ගණන් කරන ලෙස එක් ප්‍රබල අපේක්ෂකයෙක් ඉල්ලා සිට ඇති බව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සදහන් කරයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරගකළ හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් මීට සුළු වේලාවකට පෙර මැතිවරණ මෙහෙයුම් කාර්යාලය තුලට ඇතුල්වන අයුරු දැකගත හැකිවිය.
හිටපු අමාත්‍ය වරුන් දෙදෙනා ගේ ආධාරකරුවන් විශාල පිරිසක් ද මැතිවරණ මෙහෙයුම් මැදිරිය ආසන්නයේ රැදී සිටී
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…
මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි…
කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…