ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 160කට වැඩි සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි එම පක්ෂයේ සාමාජික වසන්ත සමරසිංහ අපේක්ෂා පළකළා.
මීට සුළු මොහොතකට පෙර ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් හෙතෙම සඳහන් කළේ, ලබන 18 වැනිදා කැබිනට් මණ්ඩලය දිව්රුම්දීමට පියවර ගැනෙනු ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ ඔහුගේ අදහස් දැක්වීමයි.
වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම X…
මෙවර මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම මනාප…
ජාතික ජන බලවේගය 6,863,186 ( 61.56 %) ආසන 141 ජාතික ලැයිස්තු 18 සම්පුර්ණ ගණන 159සමගි…
මෙවර මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම මනාප…
මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය 2.ජී. දිසානායක –…