මහනුවර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 09ක් හිමිවිය.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්රි ධුර 2ක් හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්රි ධුරයක් හිමිවිය.
ජාතික ජන බලවේගය
1 ලාල් කාන්ත -316,951
2 ජගත් මනුවර්ණ -128,678
3 මංජුල ප්රසන්න -94,242
4 මුදිත විජේමුණි -82,926
5 හර්ෂණ දිසානායක – 78,526
6 ඒ.එම්.ජී.කේ.ජී. බස්නායක -72,929
7 රියාස් මොහොමඩ් -64,043
8 තුෂාරි ජයසිංහ -58,223
9 මොහොමඩ් පස්මින් -57,716
සමගි ජන බලවේගය
1 රවුෆ් හකීම් -30,883
2 චමින්ද්රනී කිරිඇල්ල -30,780
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
අනුරාධ ජයරත්න – 20,749
කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
රත්නපුර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…
මඩකලපුව දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ඉලංකෙයි…
කෑගල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
පුත්තලම දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…