2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබෙනවා.
මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වනවා.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.
ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවුණා.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව තිබෙනවා.
ජාතික ජන බලවේගය
1. හරිනි අමරසූරිය -655,289
2. චතුරංග අබේසිංහ -127,166
3. සුනිල් වටගල -125,700
4. ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273
5. අරුණ පනාගොඩ -91,081
6. එරංග ගුණසේකර -85,180
7. හර්ෂණ නානායක්කාර – 82,275
8. කෞෂල්‍යා ආරියරත්න – 80,814
9. අසිත නිරෝෂණ -78,990
10. මොහොමඩ් රිස්වි සාලි – 73,018
10. සුසන්ත දොඩාවත්ත – 65,391
11. චන්දන සූරියආරච්චි – 63,387
12. සමන්මලී ගුණසිංහ – 59,657
13. දේවානන්ද සුරවීර – 54,680
සමගි ජන බලවේගය
1. සජිත් ප්‍රේමදාස – 145,611
2. හර්ෂ ද සිල්වා – 81,473
3. මුජිබර් රහුමාන් – 43,737
4. එස්. එම්. මරික්කාර් – 41,482
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි…
කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගයමංජුල සුරවීර -78,832මධුර සෙනෙවිතරන්…