2024 මහමැතිවරණයෙන් මේ දක්වා නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. ඒ, ආසන 123ක් දිනාගනිමින්.
ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයට හිමිවූ ආසන 16ත් සමඟ බහුතර බලය සඳහා අවශ්‍යය අවම මන්ත්‍රී ධූර සංඛ්‍යාව වන ආසන 113 සම්පූර්ණ කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
මෙම ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමිවෙයි.
කොළඹ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයන්ගේ අවසන් සමස්ත ප්‍රතිඵල තවමත් නිකුත් වීමට නියමිත අතර, මේ වනවිට පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබාගැනීමට ද ජාතික ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා.
මේ වන විට මනාප ප්‍රතිඵල ද නිකුත් කිරීම ආරම්භ වී තිබෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම X…
මෙවර මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම මනාප…
ජාතික ජන බලවේගය 6,863,186 ( 61.56 %) ආසන 141 ජාතික ලැයිස්තු 18 සම්පුර්ණ ගණන 159සමගි…
මෙවර මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා. එම මනාප…