කළුතර දිස්ත්රික්කයේ ඡන්ද 452,398ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධුර 8ක්, සමගි ජන බලවේගයට ආසන 02ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්රි ධුරයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
1.නලින්ද ජයතිස්ස – 371,640
2.නිලන්ති කොට්ටහච්චි – 131,375
3.නිහාල් අබේසිංහ – 96,721
4.සංජීව රණසිංහ – 78,832
5.ධනුෂ්ක රංගනාත් – 74,502
6.ඔෂානි උමන්ගා – 69,232
7.චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
7.නන්දන පද්මකුමාර – 50,45
8.සමගි ජන බලවේගය
9.අජිත් පෙරේරා – 43,975
10.ජගත් විතාන – 43,867
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
1.රෝහිත අබේගුණවර්ධන – 10,204
කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
රත්නපුර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…
මඩකලපුව දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ඉලංකෙයි…
කෑගල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
පුත්තලම දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…