නායයාමක් හේතුවෙන් වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
එම මාර්ගයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලූණුවත්ත පොලීසිය අසලින් විශාල පස් කන්දක් කඩා වැටීමෙන් අද අලුයම සිට එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී තිබෙනවා.
උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණ…
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකයන් හා දඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…