පාර්ලිමේන්තු ඡන්ද විමසීම හේතුවෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්රධාන කාර්යාලය දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 13 සහ 14 දින දෙකේ එම ප්රධාන කාර්යාලය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

Sign in to your account