නෙදර්ලන්තයේ පැවති පාපන්දු තරගයක් නැරඹීමට ගොස් සිටින ඊශ්‍රායල ජාතිකයින් පිරිසකට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එම ඊශ්‍රායල ජාතිකයින් පිරිස නැවත රැගෙන ඒම සඳහා ඊශ්‍රායල රජය විසින් ගුවන්යානා දෙකක් යවා ඇති බව සඳහන් ය.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වීථි වලදී ඊශ්‍රායල ජාතිකයින්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සැරිසරයි.
සමහර ප්‍රහාරකයින් ඊශ්‍රායල විරෝධී ප්‍රකාශ කරමින් එම පහරදීම් සිදුකර තිබුණා.
එසේ පහරකෑමට ලක්ව තිබුණේ Maccabi Tel Aviv නම් පාපන්දු කණ්ඩායමේ ආධාරකරුවන් පිරිස කි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…