කොළඹ – කොටුව පැරණි පොලිස් ස්ථානයේ පිහිටා තිබූ භූමියෙහි ස්ථාපිත අතරමග ඉදිකිරීම් නවතා ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබලි කිහිපයක් පතිත වීම හේතුවෙන් ඒ අසල නවතා තිබූ මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
මහල් 55 කින් යුත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබුණා.
මෙහි ඉදිකිරීම් මේ වන විට නවතා ඇත්තේ අධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දුවක් හේතුවෙන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…