මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් අදහස් හුවමාරු කර ගෙන ඇති බවත්, ඔවුන්ට අයිතියක් ඇති බවත් රජය එයට ගරු කරන බවත්ය.
“ආගමික පනත් සඳහා සංශෝධන අවශ්‍ය නම් අදාළ ආගමේ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ඒවා සිදු කරනවා.
ඕනෑම ආගමික පනතක වෙනස්කම් සිදු කරන්නේ එම ආගමේ නායකයින්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…