අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී ඇති මෙවර අමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ දෙදෙනා ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්‍රචාරක රැලි සඳහා සහභාගී වූහ.
අමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට සහභාගි වූ අතර, හිටපු ජනාධිපතිවරයකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට එක්විය.
ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේ.
මෙවර ජනාධිපතිවරණය අද දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…