පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල නගරයේ ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ජල නලයකට ගල් පෙරළී තිබෙනවා.
එම හේතුවෙන් සිදු වූ හානිය නිසා මෙම ජල කප්පාදුව සිදු කරන බවයි එම මණ්ඩලය සඳහන් කලේ.
කෙසේ වෙතත් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් දක්වා ජල සැපයුම් අත්හිටුවීමට සිදු වන බවයි එම මණ්ඩලය තවදුරටත් සඳහන් කලේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…