පැවැත්වීමට නියමිත සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම නොවැම්බර් 06 දින සිට සිදුකල හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනූව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියි.
මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු නොවැම්බර් 07 වනදා සිට විවෘත කර තැබෙන බවයි පැවසෙන්නේ.
මේ අතර 20යි 20 තරග පැවැත්වෙන දින වලදී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව අසල ද ප්‍රවේශ පත්‍ර කවුළුවක් ස්ථාපනය කරන බව සදහන්.
නොවැම්බර් 15 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනිමේ හැකියාව පවතිනවා.
ප්‍රවේශ පත්‍ර කවුළු උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘත ව තැබෙන තර තරග පැවැත්වෙන දින වලදී උදෑසන 9 සිට සවස 8 දක්වා ටිකට් කවුළු විවෘතව තැබෙනු ඇති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…