හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, අද (04) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවකට නියෝගය අනුවයි.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ නවතා තිබූ නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් නොතීසි නිකුත් කර තිබුණා.
ඒ අනුව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඇය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…