විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනකුට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන විසින් ඔවුනට ඒ බව දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව පහත තානාපතිවරුන්ට නැවත මෙරටට පැමිණෙන ලෙස දන්වා තිබේ.
ඔවුනගෙන් හිස්වන තානාපති ධුර සඳහා ඉදිරියේදී විදේශ සේවයේ නියුතු පුද්ගලයන් පත්කරන බවට විදේශ අමාත්‍ය විජිත හේරත් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…
මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…
ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…