ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගිං ගඟෙහි අතුරු ඇළ මාර්ග පිටාර ගලමින් තිබේ.
ඒ හේතුවෙන් මේවනවිට මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
යටලමත්ත ඇළ හා ඌරළ ඇල පිටාර ගැලීම හේතුවෙන් යටලමත්ත බෙම්බඩ මාර්ගය, කිරි මැටිය නාගොඩ මාර්ගය, ඌරල ගල්කන්ද මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් එම මාර්ග වල රථවාහන ධාවනයට බාධා මතුව තිබේ.
ඇතැම් මාර්ග වල අඩි 02 ඉක්මවු ජල මට්ටමක් පවතියී.
ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් මාර්ග කිහිපයක් වැසි ජලයෙන් යටවී තිබේ.
මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් රැකී රක්ෂා කටයුතු සඳහා ගිය ජනතාව ,අමු තේ දළු ප්‍රවාහනය කරන රථ ඇතුළු මගී ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…