කළුතර දකුණ පොලිස් වසමේ කුරුනෛයිදාගොඩ වත්ත අධිවේගී පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඔහු බොලොස්ගම, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ (02) රාත්රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට අදාළව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී බොලොස්ගම, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41ක් වන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සමග ඝාතනයට යොදාගත් තියුණු ආයුධය හා සැකකරු ගමන් කළ පාපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…
මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…
ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…