මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකිර්ණයේ නිවසක් අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී රථයක් ගැන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමකට අනූව එම රථය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ (31) පස්වරුවේ එම ඇමතුම ලබාදී තිබූ අතර, තෙල්දෙණිය පොලීසිය අදාළ ස්ථානයට ගොස් කරන ලද සෝදිසියේ දී තොරතුරු අනාවරණය වී තිබුණා.
මෙම සුඛෝපභෝගී රථයේ ලියාපදිංචි අංකයටම තවත් රථයක් මහනුවර වත්තේගම ප්‍රදේශයේ ද ඇති බවට පොලීසිය ඒ අනුව තොරතුරු ලැබී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…