මෙවර දීපවාලී උත්සවය වෙනුවෙන් අනිද්දා (01) දිනයේ සබරගමුව පළාතට අයත් දමිළ පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කලේ එම නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් 09 වන දින පාසල් පැවැත්වෙන බවයි.
මේ අතර මධ්‍යම පළාත සහ ඌව පළාතේ දමිල පාසල් සඳහාත් දීපවාලී උත්සවය වෙනුවෙන් අනිද්දා (01) නිවාඩු ලබා දුන්නා.