මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් නොදමන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. එළඹෙන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා සැලසුම් කළ පරිදි විභාගය පවත්ව බවයි ඔහු පවසන්නේ.
විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේ, උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පළවන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.
එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති උසස් පෙළ විභාගය සදහා සකස් කළ කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙසද එහිදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සිසුන්ගෙන් ඉල්ලා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…