මේ වනවිට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු ලබාගැනීමේ ඉහළ සාමාන්‍ය අගයක් වන 94.30ක වේගයක් රඳවා ඇති ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පත්ව තිබෙනවා.
එහි දෙවන ස්ථානයේ පසු වන ඉන්දියානු ක්‍රීඩක යශ්වි ජයිස්වාල් රඳවාගෙන ඇති සාමාන්‍ය අගය 59.65ක්.
තෙවන ස්ථානයේ පාකිස්ථානයේ සල්මන් අගාහ් පසුව අතර සිව් වන ස්ථානයට හිමිව ඇත්තේ එංගලන්තයේ ජෝ රූට් හටයි.
මෙම ගණනය කිරීම් සඳහා භාවිත කරගෙන ඇති ටෙස්ට් ඉනිම් සංඛ්‍යාව 10ක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…