හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. මෙතෙක් භාර නොදුන් නිල නිවාස හෙට (30) වනවිට භාරදීමට කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඒ අනුව අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ජල – විදුලි ඇතුළු සියලු බිල්පත්වල ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු නිල නිවාස භාරදෙන්නැයි, හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවත්, කිසිදු හිඟ මුදලකින් තොරව නිල නිවාස භාරගන්නා බවයි සඳහන් වෙන්නේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…
මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…
ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…