ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ සල්ලි අච්චු ගසා ඇති බවට ප්‍රචාරය වී ඇති බව හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙකු ප්‍රකාශ කරනවා.
ඒ අනූව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. විජේවර්ධන කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
එම පැහැදිලි කිරීම මගින් ආචාර්යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුව අනුගමනය කරන විවට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මිස නව රජය යටතේ සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව ය.
භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව මගින් මිල දී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යාමක් පමණක් සිදු වි ඇතැයි වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර, වෙනත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය රජය සම්මත කරන ලද මහ බැංකු සංශෝධිත පනතට අනුව, අවලාදකරුවන් පවසන ආකාරයේ සල්ලි අච්චු ගැසීමක් සිදු කළ නොහැකි බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…