ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුගේම ආරක්‍ෂාව ඉහළ මට්ටමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
සංචාරකයන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය පුරා එම සංචාරකයන්ට ආරක්‍ෂාව සැලසීමට ආරක්‍ෂක අමාත්‍යාංශයද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සහතික වී ඇති බවද එම කාර්යාංශය කියයි.
මේ නිසා එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට එන සියලුම සංචාරකයන්ට ආරක්‍ෂිතව තම සංචාරක අත්දැකීම් විඳගත හැකි බවද, එම නිසා ලොව පුරා සිටින සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තවදුරටත් පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…