පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කිසියම් ප්රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන් වහාම ඉවත් වන ලෙසයි ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනවා..
“මෙම ප්‍රදේශවලින් පිටව යන අයට රට හැර යාමට උපදෙස් දෙන අතර, නැතහොත් අවම වශයෙන් ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් ඉහළ මට්ටමක සිටින කොළඹ අගනුවරට යන ලෙස” ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ට නිවේදනයක් මගින් දැනුම් දෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…