ගල්කිස්ස රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
අද (23) අළුයම මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ දුම්රිය අංගනයේ දේපළ හොරකම් කිරීමට පැමිණි සැකකරුවන් 5 දෙනෙකු සහ ආරක්ෂක අංශ නිලධාරින් අතරයි.
දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් විසින් සැකකරුවන් වෙත එල්ල කල වෙඩි තැබීමකින් එක් සැක කරුවෙකු තුවා ලබා ඇති අතර සැකකරුවන් කල පහරදීම් වලින් ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…