ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.
පූර්වාරක්ෂාවක් ලෙස, තානාපති කාර්යාලය විසින් නැවත දැනුම්දෙන තුරු ආරුගම් බොක්ක වෙත එහි නිලධාරීන්ට සහ එක්සත් ජනපද පුරවැසියන්ට ද වහා ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඇමෙරිකානු තානාපති කාර්යාලය සුපරීක්ෂාකාරීව සහ අවට පරිසරය පිළිබඳ දැනුවත්භාවයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර, සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සහජ බුද්ධිය විශ්වාස කරන ලෙසත්, අනාරක්ෂිත යැයි හැඟෙන ඕනෑම තත්වයකින් ඉවත් වන ලෙසත් ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…