හක්මන ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියකුට යම් පුද්ගලයෙකු විසින් පහර දීමක් සිදු කර තිබෙනවා.
එම පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන 57 හැවිරිදි ජී.වයි. ආරියසේනට බව පොලිසිය පවසනවා.
ලංකාදීප පුවත්පතේ පළ වූ පුවතකට අදාළව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…