මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහනුවර පොලිසිය පවසනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (20) මරණයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මහයියාවේ පිහිටි නිවස පරිශ්‍රයේ කාර්යාල ගොඩනැගිල්ලක් තුළ මොහු වෙඩිවැදී සිට තිබෙන බවයි.
මෙය වෙඩි තැබිමක්ද නැතහොත් සියදිවිනසා ගැනිමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…