දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බවයි වාර්තා වන්නේ.
පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ මතුවීමට හේතුව ඇමෝනියා සහ පොස්පේට් විශාල වශයෙන් යමුනා ගංගාවට එක්වීම බවයි.
එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදාට යෙදී ඇති ඡත් පූජාව හෙවත් සූර්ය වන්දනාව වෙනුවෙන් හින්දු බැතිමතුන් යමුනා නදියේ ස්නානය කරන අතර යමුනා නදිය අතිශයින් අපවිත්‍ර වීම හේතුවෙන් මෙවර එම උත්සවයට බාධා මතුවිය හැකි බව වාර්තා වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…