මහ මැතිවරණයෙන් පසු දිවුරුම් දෙන කැබිනට්ටුවේ අගමැති ධූරය හරිනිට – විජිත කියයි !

565 Views
1 Min Read

මහ මැතිවණයෙන් පසු දිවුරුම් දෙන කැබිනට්ටුවේ අග්‍රමාත්‍යවරිය අචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් අද පැවසුවා.

මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.

“මහ මැතිවරණයෙන් පසු මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. 25 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක්. අලුත් ගමනක් අපට යන්න පුලුවන් වෙනවා.

ඒ කැබිනට් මණ්ඩලයේ අගමැති තුමිය හරණි අමරසූරිය මහත්මිය. එදාටත් අගමැතිිනිය එතුමියම තමයි.

විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවා.

Share This Article
Leave a comment