ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන කඳවුර පිහිටි ලෙබනනයේ බේරුට් අගනුවරට යළි ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩා මධ්‍යස්ථාන සහ ඔත්තුසේවා මූලස්ථානයේ අණදෙන මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ඊශ්‍රායල සිසේරියාහි පිහිටි එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ඊයේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
එවන් පසුබිමකයි ඊශ්‍රායලය විසින් යළි මෙලෙස බේරූට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරිමට පියවර ගෙන ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…