හමාස් සංවිධානයේ නායකයා වන යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව තහවුරු කළ බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරනවා.
ඊශ්‍රායල සොල්දාදුවන් විසින් හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කරන ලද බව ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත් ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ගිය ගොඩනැගිලි සුන්බුන් අතර ඇති සින්වාර් ගේ බවට සැකකෙරෙන මළසිරුරක ඡායාරූප ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය පළකර ඇත.
ඒ අසල අවි රැගත් ඊශ්‍රායලය සොල්දාදුවන් සිටින අයුරු ද නිරූපණය වේ.
ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන්නේ ද යාහ්යා සින්වාර් වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…