ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සදහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරුණු දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයට අනූව අදාළ සිසුවියන් තුළ නිරීක්ෂණය කරන ලද රෝග ලක්ෂණ වන උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ආදිය දිගුකාලීන හානියක් සිදු නොවන, එන්නත ලබාදෙන මොහොතේ ඇති වූ කාංසා තත්ත්වය ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් බව පෙන්වා දී තිබෙනවා.
අදාළ සිසුවියන් වෙත එහිදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බව වැඩිදුරටත් සඳහන් වනවා.
පාසල් එන්නත් වැඩසටහන්වලදී එවැනි ප්‍රතික්‍රියා දැකිය හැකි අතර, අනවශ්‍ය කැළඹීමකට පත් නොවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සාමාන්‍ය ක්‍රියාදාම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එහි සඳහන් වේ.
HPV එන්නතෙහි ආරක්ෂාව පිළිබදව විශ්වාසය තහවුරු කර ගන්නා ලෙසත්, නියමිත එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කිරීමෙන් තම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…